බෙතෙල්

බෙතෙල්

මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නැරඹීමට අමුත්තන් වැල නොකැඩී එයි

ශාඛා කාර්යාලය බලන්න එන්න ගොඩක් අයට ලේසි වුණේ නැහැ. එයාලාට බස්රථවල දවස් ගණන් ගමන් කරන්න වුණා. ඒත් ලැබුණු ප්‍රතිඵල මොනවාද?

බෙතෙල්

මධ්‍යම ඇමරිකාවේ ශාඛා කාර්යාලය නැරඹීමට අමුත්තන් වැල නොකැඩී එයි

ශාඛා කාර්යාලය බලන්න එන්න ගොඩක් අයට ලේසි වුණේ නැහැ. එයාලාට බස්රථවල දවස් ගණන් ගමන් කරන්න වුණා. ඒත් ලැබුණු ප්‍රතිඵල මොනවාද?

දෙවිගේ නාමයට ගෞරවයක් ගෙනෙන බයිබල් ප්‍රදර්ශනයක්!

මේ බයිබල් ප්‍රදර්ශනය අපේ ලෝක මූලස්ථානයේ විවෘත කෙරුවේ 2013දී. වටිනා ඒ වගේම දුර්ලභ බයිබල් බොහෝමයක් අපිට ලැබිලා තියෙනවා.

එන්න ඇවිත් බලන්න!

මධ්‍යම යුරෝපීය ශාඛා කාර්යාලය අසල්වැසියන්ට, ව්‍යාපාරිකයන්ට, ප්‍රදේශයේ නිලධාරීන්ට “සෙල්ටර්ස්වල අවුරුදු 30ක්” පිරීමේ අවස්ථාව බලන්න එන්න කියලා ආරාධනා කළා. ආපු 3,000දෙනාගෙන් සමහරු කිව්වේ මොනවාද?

අතිවිශිෂ්ට බයිබල් ප්‍රදර්ශනයක්

මිනිස් ඉතිහාසයේ ආරම්භයේදිම දෙවියන් ඔහුගේ නම යෙහෝවා කියලා මිනිසුන්ට හෙළි කළා. එදා මෙදා තුර ඔහුගේ නම බයිබල් පරිවර්තනවල රැකිලා තියෙන විදිහ බලන්න.

එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණ බලන්න එන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය සහ එක්සත් ජනපදයේ කාර්යාලය බලන්න පුළුවන්.

අමතක නොවන ගමනක්

ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න එන්න මාසලස්ට හුඟක් බාධා ජය ගන්න සිද්ධ වුණා. ඔහු දැරූ වෑයම වටිනවාද?

මහඟු සේවයක් කළ ස්ථානයක්

මෙම ගොඩනැඟිල්ලේ සිදු වුණ මුද්‍රණ කටයුතු ගැන බෙතෙල් පවුලේ සාමාජිකයන් කියන දේ බලන්න.

වෝල්කිල්හි අඩ සියවසක ඉතිහාසය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිව් යෝර්ක් නගරයට කිට්ටුවෙන් මිල දී ගත් තවත් ගොවිපොළක ඉතිහාසය ගැන ජෝර්ජ් කවුච් මේ වීඩියෝ එකේදී කියයි.

මොනවා කරන්නත් දවස් 60යි!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාපන්දු පිට්ටනි 11ක් තරම් විශාල ගොඩනැඟිලි 5න් දවස් 60ක් ඇතුළත ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරපු ස්වේච්ඡා සේවකයන්ට ඒක කරගන්න පුළුවන් වුණාද?