ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

තුර්කිය

  • තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ තුර්කි භාෂාවෙන් ‘පිබිදෙව්!’ සඟරාවක් ඉදිරිපත් කරමින්

තොරතුරු - තුර්කිය

  • ජනගහනය 8,59,57,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,692
  • සභා ගණන 71
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 15,502

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය

2014 තුර්කියේ සේවය සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. ඒ ඇයි? ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?