ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ටෝගෝ

  • ටෝගෝවල ලොමේ නගරයේදී බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙනෙක්ගෙන් අහනවා

තොරතුරු - ටෝගෝ

  • ජනගහනය 88,87,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 23,432
  • සභා ගණන 363
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 391

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

සමහරු යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පදිංචියට ගියේ ඇයි කියලා දැනගන්න. ඒ අය අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?