ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

පිලිපීනය

  • පිලිපීනයේ මැනිලා නුවරදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

  • පිලිපීනයේ ඔරෝරා ප්‍රාන්තයේදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දෙමින්

  • පිලිපීනයේ මැනිලා නුවරදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

  • පිලිපීනයේ ඔරෝරා ප්‍රාන්තයේදී රැස්වීමේ ආරාධනා පත්‍රිකාවක් දෙමින්

තොරතුරු - පිලිපීනය

  • ජනගහනය 11,39,64,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,53,876
  • සභා ගණන 3,552
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 464

මුරටැඹ - පාඩම් කලාපය

වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි

යෙහෝවා දෙවි හැම තරාතිරමකම ඉන්න අයට ගොඩක් ආදරෙයි කියලා තේරුම්ගන්න යෞවන කාලේ ඉඳලා කරපු විවිධ පැවරුම් ඩෙන්ටන් හොප්කින්සන්ට උදව් වුණා.

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

සමහර රැකියාවලින් අයින් වෙලා, තමන්ගේ දේවල් විකුණලා, ජීවිත සරල කරගෙන පිලිපීනයේ සේවය කරන හැටි දැනගන්න.