ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නිකරගුවාව

  • නිකරගුවාවේ ලාස් පිලාස් නගරයේදී බයිබලයේ තියෙන දේවල් කියා දෙමින්

තොරතුරු - නිකරගුවාව

  • ජනගහනය 68,55,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 28,843
  • සභා ගණන 466
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 240

අද්දැකීම්

ගංවතුරක් නිසා ශුභාරංචිය කියන්න අවස්ථාවක්

ලොකු වැස්සකින් පස්සේ නිකරගුවාවේ ගම්වල හිටපු අයට හිතුවේ නැති කට්ටියකගෙන් උදව් ලැබුණා.

පිබිදෙව්!

නිකරගුවාවට යමු

නිකරගුවා විලේ මෝරුන්, කඩුකොප්පරාවුන් සහ ටාපන් වැනි කරදිය මසුන් බහුලව දැකගන්න පුළුවන්.