ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බ්‍රිතාන්‍යය

  • එංගලන්තයේ ලන්ඩන්වල වෙස්ට්මිනිස්ටර් පාලම අසළ දේශනා කරමින්

තොරතුරු - බ්‍රිතාන්‍යය

  • ජනගහනය 6,63,57,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,42,073
  • සභා ගණන 1,599
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 474

ඉදි කිරීමේ ව්‍යාපෘති

චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ වනජීවීන් ආරක්ෂා කිරීම

බ්‍රිතාන්‍යයේ සිටින සාක්ෂිකරුවන් අලුත් ශාඛා කාර්යාලයක් චෙල්ම්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ඉදි කරන්න පටන් ගත්තා. එයාලා වනජීවීන්ව ආරක්ෂා කරන්න මොනවා හරි කරලා තියෙනවාද?

ප්‍රකාශන කටයුතු

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ ජනයාට ඔවුන්ගේම භාෂාවලින් ශුභාරංචිය දැනගන්න ලැබෙයි

ස්කොටිෂ් ගේලික්, අයිරිෂ් සහ වෙල්ෂ් භාෂා කියවන හෝ කතා කරන අයව හමු වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ වෑයමක් දරනවා. ප්‍රතිඵල මොනවාද?

සමාජ සත්කාර

චණ්ඩි ළමයින්ව මෙල්ල කරන විදිහ කියලා දුන්නා

හියුගෝට අවුරුදු දහයයි. එයාට ඩයනා සම්මානය ලැබුණේ චණ්ඩි ළමයින්ගේ කරදරවලට මුහුණ දෙන්න අනිත් ළමයින්ට උදව් කෙරුව නිසයි.