ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බෙනින්

  • බෙනින්වල බොව්කොම්බ් නගරයට කිට්ටුවෙන් ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - බෙනින්

  • ජනගහනය 1,31,24,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 14,838
  • සභා ගණන 260
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 930

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

සමහරු යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පදිංචියට ගියේ ඇයි කියලා දැනගන්න. ඒ අය අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

මුරටැඹ

‘මම මේ මොනවද කරගත්තේ’

මිෂනාරි සේවයේ යෙදුණු කෙනෙක් සංඥා භාෂාව ඉගෙනගෙන බෙනින් රටේ ඉන්න බිහිරි අයට දෙවියන්ට ළං වෙන්න උදව් කරපු විදිහ ගැන දැනගන්න.