ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බර්කිනා ෆාසෝ

  • බර්කිනා ෆාසෝවල මංගා කියන පැත්තේ කපු අස්වැන්න නෙළන කාලයේ සාක්ෂි දරමින්

තොරතුරු - බර්කිනා ෆාසෝ

  • ජනගහනය 2,27,21,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,986
  • සභා ගණන 50
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 12,470

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා බටහිර අප්‍රිකාවේදී

සමහරු යුරෝපයේ ඉඳලා අප්‍රිකාවේ පදිංචියට ගියේ ඇයි කියලා දැනගන්න. ඒ අය අද්දකින්නේ මොන වගේ ආශීර්වාදද?

මුරටැඹ - පාඩම් කලාපය

දෙවිට ළං වීම මට යහපතක්

සේරා මයිගට අවුරුදු 9ක් වෙනකොට වර්ධනය වෙන එක නතර වුණා. ඒත් යෙහෝවා දෙවිට ළං වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ.