ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඔස්ට්‍රියාව

  • ඔස්ට්‍රියාවේ හෝල්ස්ටැට්වල ගෙයින් ගෙට සේවයේ හවුල් වෙමින්

  • ඔස්ට්‍රියාවේ වියානාවල දේශනා කරමින්

  • ඔස්ට්‍රියාවේ හෝල්ස්ටැට්වල ගෙයින් ගෙට සේවයේ හවුල් වෙමින්

  • ඔස්ට්‍රියාවේ වියානාවල දේශනා කරමින්

තොරතුරු - ඔස්ට්‍රියාව

  • ජනගහනය 91,05,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 22,443
  • සභා ගණන 283
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 411

සමාජ සත්කාර

මධ්‍යම යුරෝපයට ආපු සරණාගතයන්ට උදව් කරයි

සරණාගතයන්ට කෑම බීම, ඉඳුම්හිටුම්වලට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. බයිබලේ තියෙන තොරතුරු එයාලත් එක්ක බෙදාගෙන එයාලට සහනක් වෙන්න සාක්ෂිකරුවන් වෑයම් කරනවා.

මුරටැඹ - පාඩම් කලාපය

අහිමි වුණු පිය සෙනෙහස මට ලැබුණා

පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ගෙරිට් ලෝෂ්ගේ ජීවිත කතාව කියවන්න.

ගූසන් ගාල් කඳවුරේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අනුස්මරණය කරයි

2014 අප්‍රියෙල් 13වෙනිදා, නාට්සි පාලනය යටතේ ඔස්ට්‍රියාවේ තිබුණු මවුට්හව්සන් සහ ගූසන් කියන ගාල් කඳවුරුවල හිටපු 450ක් විතර සාක්ෂිකරුවන්ව සිහි කරන්න හදලා තිබුණු ස්මාරකයක් විවෘත කළා.