Skip to content

අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ

අපිව පිළිගත්ත විදිහ කවදාවත් අමතක වෙන්නේ නෑ

අනිත් අය ඔයා දිහා කොහොම බලයිද කියලා හිතලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න ඔයා අදිමදි කරලා තියෙනවාද? එහෙමනම් ස්ටීව් ගර්ඩෙස්ගේ අද්දැකීම ඔයාට උදව් වෙයි.