Skip to content

කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම්

වැදගත් පාඩම් කියා දෙන, දැනුම හා විනෝදය ඇතුළත් කාටූන් චිත්‍ර.

 

නුවණක්කාර අය ඉන්නෙම සුද්දෙට

ඔයා පිරිසිදුව, පිළිවෙළකට ඉද්දී ඒක ඔයාට වගේම පවුලේ අයටත් හොඳයි. පිරිසිදුව ඉද්දී ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක පීඩනයෙන් මිදෙන්නත් උදව්වක්.

භේද වයිරසය ඔයාටත් හැදුණාද?

භේද වයිරසය අත්තා මුත්තා කාලේ ඉඳන්ම තියෙන ලෙඩක්. ඒක හදාගන්නේ නැතුව ඉන්න උදව් වෙන දේවල් ගැන බයිබලයේ තියෙනවා.

බොරු තොරතුරුවලින් පරෙස්සම් වෙන්න

ඔයා අහන දකින හැම දේම විශ්වාස කරන්න එපා. බොරු තොරතුරු අයින් කරලා හොඳ තොරතුරු තෝරගන්න විදිහ ගැන දැනගන්න.

නාස්තිය අඩු කරන ඉතුරුව වැඩි කරන සූත්තරේ

හොඳම පිරිමැස්ම අරපිරිමැස්ම කියලා කියනවානේ. සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක අදටත් හොඳයි, හෙටටත් හොඳයි.

දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!

දුම් බොන එක අද හුඟක් ජනප්‍රියයි. ඒත් ගොඩක් අය ඒක අත්හැරලා තියෙනවා. තව අය ඒ පුරුද්දෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ ඇයි? දුම් බොන එකෙන් ඇත්තටම හානියක් වෙනවාද?

වීඩියෝ ගේම්ස්: දිනුම පැරදුම ඔයාගේ අතේ!

වීඩියෝ ගේම්ස් ගහද්දී ලොකු විනෝදයක් දැනෙනවා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් ඒකෙන් ඔයාට හානියකුත් වෙන්න පුළුවන්. ගේම්ස් ගහන්න කලින් හිතලා බලන්න ඕන මොන වගේ දේවල් ගැනද?

දුක සතුටට පෙරළගමු

දුක්බර හැඟීම් හිතින් අයින් කරගන්න බැරි නම් මොකද කරන්නේ?

බලාගෙනයි සෙල්ලම ලෙල්ලම වෙයි!

සහයෝගයෙන් වැඩ කරන්න, අදහස් හුවමාරු කරගන්න ක්‍රීඩාවෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා. ඒත් ඔයා ජීවිතේ අංක එක දීලා තියෙන්නේ ක්‍රීඩාවටද?

බොන්නට පෙර සිතා බලන්න!

ගොඩක් අය වෙරි වුණාම කරන්නේ, කියන්නේ මොනවාද කියලා එයාලම දන්නේ නැහැ. මත්පැන්වලට ඇබ්බැහි නොවී ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

මගේ ප්‍රශ්න ගැන අම්මලා එක්ක කතා කරන්නේ කොහොමද?

ඔයාට අම්මලා එක්ක කතා කරන්න මූඩ් එකක් නැද්ද? මෙන්න මේ යෝජනා ටික අත්හදා බලන්න.

ඔයාගේ මුළු ජීවිතේම ගැජට්ද?

ගැජට්වල වරදක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒවාට ඇබ්බැහි වෙලාද කියන එකයි. ඇබ්බැහි වෙලා නම් ගැලවෙන්න මඟක් ගැන දැනගන්න කැමතිද?

මීට වඩා නිදහසක් තිබ්බා නම් . . .

ඔයා ආසයි ඔයාට ටිකක් වැඩිපුර නිදහස දෙනවා නම්. ඒත් ඔයාගේ දෙමව්පියන් නම් ඒ අදහසට කැමති නැහැ. ඔයාට දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?

කියන්නත් හොඳ නැති අහන්නත් හොඳ නැති ඕපදූප

කාත් එක්ක හරි කතා කරකර ඉද්දී ඕපදූපයක් එතැනට ඇදිලා ආවොත් ඒක නවත්තන්න.

සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද?

කෙනෙක් ගැන පිස්සු වැටිලා කරන ආදරයයි සැබෑ ආදරයයි අතර වෙනස මොකක්ද?

ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?

අනිත් අයගේ බලපෑම්වලට අහු නොවී තීරණ අරන් වැඩ කරන්න පුරුදු වෙන්න උදව් වෙන පියවර හතරක්.

මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!

ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි.

හොඳ යාළුවෙක් කියන්නේ කාටද?

හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද?

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

අනිත් අය කරදර කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවට කරන්න පුළුවන් මොනවාද?