Skip to content

බයිබලය ගැන සාරාංශයක්

බයිබලය ගැන සාරාංශයක්

බයිබලය තමයි ලෝකේ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත. ඒ පොත හුඟදෙනෙක් අගය කරනවා. සමහරවිට ඔයා කල්පනා කරනවා ඇති ‘ඇත්තටම මේ පොතේ තියෙන්නේ මොනවා ගැනද’ කියලා.

‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ කියන සඟරාවේ බයිබලය ගැන සාරාංශයක් තියෙනවා. බයිබලේ තියෙන ප්‍රධානම පණිවිඩය තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි. දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ ගැන තියෙන උත්පත්ති පොතේ ඉඳලා අපිට තියෙන ලස්සන බලාපොරොත්තුව ගැන කතා කරන එළිදරව් පොත වෙන කල් තියෙන තොරතුරු මේ සඟරාවේ කෙටියෙන් විස්තර කරලා තියෙනවා. බයිබලේ තියෙන වැදගත් සිද්ධීන් වුණ කාලවල් පෙන්වන කාල රේඛාවකුත් මේ සඟරාවේ තියෙනවා. ඒ වගේම හරිම ලස්සන පින්තූරත් හිතන්න පොලඹවන ප්‍රශ්නත් ඒකේ තියෙනවා.

‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ කියන සඟරාව ඔන්ලයින් කියවන්න.