Skip to content

යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

හනනියා, මිෂායෙල් සහ අෂරියා

හනනියා, මිෂායෙල් සහ අෂරියා

හනනියා, මිෂායෙල් සහ අෂරියා හැමදාම යෙහෝවාට කීකරු වෙලා හිටියා. ඒ නිසා එයාලට පුළුවන් වුණා යෙහෝවාගේ හොඳ යාළුවෝ වෙන්න.