2024 “ශුභාරංචිය දේශනා කරන්න!” තුන්දින සමුළුවේ වැඩසටහන

සිකුරාදා

සිකුරාදා වැඩසටහනේ තේමාව “හැමෝගෙම හිත්වලට ලොකු සතුටක් ගේන සුබ ආරංචියක්.” ඒක අරන් තියෙන්නේ ලූක් 2:10න්.

සෙනසුරාදා

සෙනසුරාදා වැඩසටහනේ තේමාව “ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න.” ඒක අරන් තියෙන්නේ ගීතාවලිය 96:⁠2.

ඉරිදා

ඉරිදා වැඩසටහනේ තේමාව “ඊටපස්සේ අවසානය එයි.” ඒක අරන් තියෙන්නේ මතෙව් 24:14න්.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

අපි ගැන

2024 තුන්දින සමුළුවට එන්න​ - “ශුභාරංචිය දේශනා කරන්න”

මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

සමුළු

මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2024 “ශුභාරංචිය දේශනා කරන්න!” තුන්දින සමුළුව

මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාටත් ආරාධනා කරනවා.

සමුළු

බයිබල් නාට්‍යයෙන් බිඳක්: ලෝකයේ සැබෑ ආලෝකය

‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ 1වෙනි දිගහැරුමෙන් බිඳක් බලන්න. මේ දිගහැරුම 2024 තුන්දින සමුළුවේදී පෙන්නනවා.