“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු

පළවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාව පිහිටුවීම සහ එය අද අපිට අදාළ වෙන විදිහ මේ ප්‍රකාශනයේ විස්තර කරනවා.

සිතියම්

නවීන දින ශුද්ධ වූ නුවර ලෙස හඳුන්වන ප්‍රදේශය සහ පාවුල්ගේ මිෂනාරි ගමන් පෙන්වන සිතියම්.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

අපි දිගටම “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙද්දී ඒ කාර්යයට යෙහෝවා දෙවියන් උපකාර කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?

1වෙනි පරිච්ඡේදය

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

ශුභාරංචිය සියලු ජාතීන්ට දේශනා කරනු ලබනවා කියලා යේසුස් කලින්ම කිව්වා. ඒ කාර්යය සිදු වෙන්නේ කොහොමද?

2වෙනි පරිච්ඡේදය

‘ඔබ මා ගැන සාක්ෂි දරයි’

දේශනා කිරීමේ කාර්යයේ පෙරමුණ ගන්න යේසුස් ඔහුගේ නියෝජිතයන්ව පුහුණු කළේ කොහොමද?

3වෙනි පරිච්ඡේදය

‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙයි’

දෙවියන්ගේ බලය ලැබුණු එක ක්‍රිස්තියානි සභාවේ ආරම්භයට බලපෑවේ කොහොමද?

4වෙනි පරිච්ඡේදය

“වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය මිනිසුන්”

නියෝජිතයන් නිර්භීතව කතා කළ අතර දෙවියන් ඔවුන්ට ආශීර්වාද කළා.

5වෙනි පරිච්ඡේදය

‘අප කීකරු විය යුත්තේ දෙවිටයි’

නියෝජිතයන් නිර්භීතව ගත් ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

6වෙනි පරිච්ඡේදය

‘ස්තේපන් තුළින් දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි විය’

ස්තේපන් මහාධිකරණය ඉදිරියේ නිර්භීතව දැරූ සාක්ෂියෙන් අපට ඉගෙනගත හැකි දේ.

7වෙනි පරිච්ඡේදය

“යේසුස් පිළිබඳ ශුභාරංචිය” පතළ වෙයි

ශුභාරංචිය දේශනා කරන්නෙකු ලෙස ෆිලිප් හොඳ ආදර්ශයක් තබයි.

8වෙනි පරිච්ඡේදය

“සභාවට ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය”

දරුණු විරුද්ධවාදියෙකු වූ සාවුල් උද්‍යෝගිමත් දේවසේවකයෙක් වෙයි.

9වෙනි පරිච්ඡේදය

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා’

ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව වෙනත් ජාතීන්ටත් විවෘත වෙයි.

10වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර යයි’

මරණය අබියසට පැමිණි පේතෘස්ගේ දිවි රැකෙයි, පීඩා මැද ශුභාරංචිය දිගින් දිගටම පැතිරෙයි.

11වෙනි පරිච්ඡේදය

‘ප්‍රීතියෙන් හා දෙවිගේ බලයෙන් ශක්තිමත් වී සිටි ගෝලයෝ’

විරුද්ධවාදීන් හා උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ අය සමඟ පාවුල් කටයුතු කළ ආකාරයෙන් හොඳ ආදර්ශයක් තිබ්බා.

12වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවිගේ අවසරය ඇතුව නිර්භීතව කතා කරයි’

පාවුල් සහ බානබස් නිහතමානීව, නිර්භීතව, අත් නෑර දේශනා කරයි

13වෙනි පරිච්ඡේදය

‘උණුසුම් විවාදයක්’

චර්මච්ඡේදනය පිළිබඳ මතු වූ ප්‍රශ්නය විසඳීමට පාලක මණ්ඩලයට භාර දෙයි.

14වෙනි පරිච්ඡේදය

‘ඒකමතික තීරණයක්’

චර්මච්ඡේදනය පිළිබඳ ගැටලුවේදී පාලක මණ්ඩලය තීරණයකට එළඹුණු විදිහ ගැනත් ඒක සභාවේ එක්සත්කමට දායක වුණේ කොහොමද කියලත් දැනගන්න.

15වෙනි පරිච්ඡේදය

‘සභාවන් ශක්තිමත් කිරීම’

සභාවල සිටින අයගේ විශ්වාසය ශක්තිමත් කිරීමට සංචාරක සේවකයන් දායක වෙයි.

16වෙනි පරිච්ඡේදය

‘මැසිඩෝනියාවට එන්න’

පැවරුමක් භාරගැනීමෙන් ආශීර්වාද ලබයි, පීඩා ප්‍රීතියෙන් විඳදරාගැනීම ආශීර්වාද රැසකට මඟ පාදයි.

17වෙනි පරිච්ඡේදය

‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දෙයි’

තෙසලෝනිකයේදී සහ බෙරීය නුවරේදී පාවුල් යුදෙව්වන්ට සම්පූර්ණ සාක්ෂියක් දෙයි.

18වෙනි පරිච්ඡේදය

‘දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔහුට ළං වෙන්න හැකි වෙයි’

පාවුල්, සවන් දෙන අයට එකඟ වෙන්න පුළුවන් කරුණු යොදාගත් නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද?

19වෙනි පරිච්ඡේදය

“නිර්භීතව දිගටම කතා කරන්න. ඔබේ උත්සාහය අත්හරින්න එපා”

පාවුල් කොරින්තියේදී කළ ක්‍රියාවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම්, දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

20වෙනි පරිච්ඡේදය

විරුද්ධවාදිකම් මැද පවා දෙවිගේ පණිවිඩය ‘දිගටම පැතිර යයි’

ශුභාරංචිය පැතිර යෑමට පාවුල් සහ අපොලොස් දායක වුණේ කොහොමද කියලා දැනගන්න.

21වෙනි පරිච්ඡේදය

“මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්”

පාවුල් උද්‍යෝගයෙන් කළ සේවය හා වැඩිමහල්ලන්ට ලබා දුන් මඟ පෙන්වීම්.

22වෙනි පරිච්ඡේදය

“යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”

දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීමට අදිටන් කරගත් පාවුල් යෙරුසලමට යයි.

23වෙනි පරිච්ඡේදය

‘සිදු වී ඇති දේ විස්තර කරන්න මම කැමතියි’

පාවුල් මැර පිරිස් ඉදිරියෙත් මන්ත්‍රණ සභාව ඉදිරියෙත් සාක්ෂි දරයි.

24වෙනි පරිච්ඡේදය

“කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා”

පාවුල්ව මරා දැමීමට කළ කුමන්ත්‍රණය අසාර්ථක වෙයි, ඔහු ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ කතා කරයි.

25වෙනි පරිච්ඡේදය

‘මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි!’

පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කතා කරයි.

26වෙනි පරිච්ඡේදය

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

නැව මුහුදුබත් වුණත් පාවුල්ගේ විශ්වාසයවත් අන් අය කෙරෙහි තිබූ ප්‍රේමයවත් අඩු නොවෙයි.

27වෙනි පරිච්ඡේදය

පාවුල් “ඉතා පැහැදිලි සාක්ෂියක්” දරයි

රෝමයේ සිරගතව සිටියත් පාවුල් දිගටම නිර්භීතව සාක්ෂි දරයි.

28වෙනි පරිච්ඡේදය

‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා

පළමුවෙනි සියවසේ යේසුස්ගේ අනුගාමිකයන් ආරම්භ කළ කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම කරගෙන යයි.

පින්තූර සුචිය

මේ පොතේ ඇතුළත් ප්‍රධාන පින්තූරවල ලැයිස්තුව.