ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සැම්බියාව

තොරතුරු - සැම්බියාව

  • ජනගහනය 2,00,18,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,39,427
  • සභා ගණන 3,605
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 95

ජීවිත කතා

ඩැරල් ශාප්: ඉස්සරහට තිබ්බ අඩිය අපි කවදාවත් පස්සට ගත්තේ නෑ

ගොඩක් අමාරු තත්වයන්වලට මුහුණ දුන්නත් 130කටත් වඩා වැඩි දෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඩැරල්ටයි, සුසෑන්ටයි පුළුවන් වුණා.