ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

වානුවාටු

  • වානුවාටු, පෝර්ට්-විලාවල ඉරාටාප් ගම්මානයේදී බයිබලයේ තියෙන පණිවිඩය කියනවා

තොරතුරු - වානුවාටු

  • ජනගහනය 3,34,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 694
  • සභා ගණන 13
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 560

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

වෙනත් රටවලට ගිහින් සේවය කරන සහෝදරියන් හුඟදෙනෙක් ඒ තීරණය ගන්න කලින් ඒ ගැන හිටියේ දෙගිඩියාවෙන්. ඒත් එයාලා ධෛර්යය ඇති කරගත්තේ කොහොමද? ඒ සේවයෙන් එයාලා ඉගෙනගත්තේ මොනවද?