ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

වෙනිසියුලාව

  • වෙනිසියුලාවේ ලා වික්ටෝරියාවල ඉන්න කෙනෙකුට බයිබල් පාඩමක් කරන්න ආරාධනා කරමින්

තොරතුරු - වෙනිසියුලාව

  • ජනගහනය 2,83,02,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,34,096
  • සභා ගණන 1,700
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 215

අද්දැකීම්

වෙනිසියුලා අර්බුදය මැද හිඟයක් නැති ආදරය

වෙනිසියුලාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් උද්‍යෝගයෙන් සේවේ කරනවා. ඒ වගේම එයාලා එකිනෙකාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්.”

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ

2021 සේවා වසරේ සමහර රටවල්වල හිටපු අයට කොරෝනා වසංගතයට අමතරව තවත් විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

මුරටැඹ - පාඩම් කලාපය

මං හැම තීරණයක්ම ගත්තේ යෙහෝවා දෙවියන්ට මුල් තැන දීලා

ජීවිත කතාව: ඩියා යස්බෙක්