ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඇමරිකා එක්සත් ජනපදය

  • එක්සත් ජනපදයේ මෙයින්වල ඩයර් බොක්ක ප්‍රදේශයේ බයිබලය යොදාගෙන උගන්වන අවස්ථාවක්

  • එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වමින්

  • එක්සත් ජනපදයේ මෙයින්වල ඩයර් බොක්ක ප්‍රදේශයේ බයිබලය යොදාගෙන උගන්වන අවස්ථාවක්

  • එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වමින්

තොරතුරු - ඇමරිකා එක්සත් ජනපදය

  • ජනගහනය 33,66,79,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 12,33,609
  • සභා ගණන 11,942
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 276

අද්දැකීම්

පීඩනයෙන් වැඩ කරන රෝහල් සේවකයන්ට සහනයක්

කෝවිඩ් 19 මැද එක රෝහලක නර්ස්ලාට සහ ස්ටාෆ් එකේ අනිත් අයට දිරිගැන්වීමක් ලැබුණේ කොහොමද?

බෙතෙල්

එක්සත් ජනපදයේ බෙතෙල් සංකීර්ණ බලන්න එන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය සහ එක්සත් ජනපදයේ කාර්යාලය බලන්න පුළුවන්.

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී

සිහින නිවස අත්හැරලා පුංචි කාමරේක පදිංචියට යන්න යුවළක් තීරණය කළේ ඇයි?