ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

යුක්රේනය

  • යුක්රේනයේ ලූබොක්හොරා ගම්මානයේ සාක්ෂි දරමින්

තොරතුරු - යුක්රේනය

  • ජනගහනය 4,11,30,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,09,375
  • සභා ගණන 1,234
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 391

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධය වසරක් ඉක්මවයි - බයිබලෙන් බලාපොරොත්තුවක්!

හැම යුද්ධයක්ම නතර කරනවා කියලා බයිබලේ තියෙන පොරොන්දුව ගැන දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි—ඒකෙන් බයිබලයේ අනාවැකියක් ඉටු වෙනවාද?

මේ සිද්ධිය ගැන අපි විශේෂ අවධානයක් දෙන්න ඕනෙ ඇයි?

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධයත් එක්ක පැටලුණ ආගම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

රුසියාවේ සහ යුක්රේනයේ ආගමික නායකයන් සෙනඟව පොලඹවන්නේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කරන්න කියපු දේවල්වලට විරුද්ධව වැඩ කරන්නයි.