ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ටැන්සානියාව

  • ටැන්සානියාවේ අරුෂා නගරයට ආසන්න න්ගිබාඕ ගම්මානයේදී මසායි වැසියන් කණ්ඩායමකට ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ටැන්සානියාව

  • ජනගහනය 6,74,38,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 20,846
  • සභා ගණන 417
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 3,392