ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

තායිවානය

  • තායිවානයේ තායිචුංවල රාත්‍රී වෙළඳසැලක සිටින කෙනෙකුට බයිබලය මත පදනම් පත්‍රිකාවක් දෙමින්

තොරතුරු - තායිවානය

  • ජනගහනය 2,33,75,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 11,460
  • සභා ගණන 177
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 2,060

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තායිවානයේදී

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්100කට වැඩිදෙනෙක් ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට සේවය කරන්න මෙහෙට ඇවිත් තියෙනවා. ඒ අයගේ අද්දැකීම් ගැන දැනගන්න.