ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

තොරතුරු - ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ

  • ජනගහනය 14,09,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 10,529
  • සභා ගණන 130
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 135

මුරටැඹ - පාඩම් කලාපය

මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා

අවුරුදු 80ක් විතර යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන වුඩ්වර්ත් මිල්ස්ගේ ජීවිත කතාව කියවලා බලන්න.