ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

තායිලන්තය

  • තායිලන්තයේ ඩම්නන් සඩුවක් දිස්ත්‍රික්කයේ බඩු විකුණන ඔරුවක ශුභාරංචිය කියා දෙමින්

තොරතුරු - තායිලන්තය

  • ජනගහනය 7,01,83,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,350
  • සභා ගණන 144
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 13,275

පුවත් වාර්තා

ප්‍රජා සංවර්ධන වැඩසටහන්වලට තායිලන්ත බලධාරීන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් පාවිච්චි කරයි

තායිලන්තයේ බලධාරීන් පහුගිය අවුරුදු 3 පුරා සමාජගත ප්‍රශ්න විසඳන්න සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පාවිච්චි කරලා තියෙනවා.