ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සියරා ලියොන්

  • සියරා ලියොන්වල ෆ්‍රීටවුන් නගරයේදී ටෙම්නි භාෂාවෙන් ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව ඉදිරිපත් කරමින්

  • සියරා ලියොන්වල ෆ්‍රීටවුන් අර්ධද්වීපයේදී අපේ රැස්වීමකට කෙනෙක්ට ආරාධනා කරමින්

  • සියරා ලියොන්වල ෆ්‍රීටවුන් නගරයේදී ටෙම්නි භාෂාවෙන් ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව ඉදිරිපත් කරමින්

  • සියරා ලියොන්වල ෆ්‍රීටවුන් අර්ධද්වීපයේදී අපේ රැස්වීමකට කෙනෙක්ට ආරාධනා කරමින්

තොරතුරු - සියරා ලියොන්

  • ජනගහනය 84,72,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,564
  • සභා ගණන 42
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 3,621

මුරටැඹ - පාඩම් කලාපය

ප්‍රේමයේ අවන්හල

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවලට සහභාගි වෙන්න පටන්ගත්තේ 1990 ගණන්වල හෝ ඊටපස්සේ නම් ඉස්සර කාලේ සමුළුවල තිබුණු සැලැස්මක් ගැන දැනගන්න ඔයා කැමති වෙයි.

2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත

සියරා ලියොන් සහ ගිනියාව

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නොසැලෙන විශ්වාසය ගැනත් අප්‍රිකානු රටවල ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන් දැරූ වෑයම ගැනත් මෙම වාර්තාවෙන් ඔබට දැනගන්න පුළුවන්.