ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ෆින්ලන්තය

  • ෆින්ලන්තයේ ටුර්කු නගරයේදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

තොරතුරු - ෆින්ලන්තය

  • ජනගහනය 55,64,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 18,186
  • සභා ගණන 272
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 307

මුරටැඹ - පාඩම් කලාපය

දශක පහක මතකය අවදි කරන අක්කා නඟෝ

උතුරු ෆින්ලන්තයේ යෙහෝවා දෙවිට පූර්ණකාලීන සේවය කරපු අයිලි සහ අන්නික්කි මත්තිලාගේ ජීවිත කතාව කියවන්න.