ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ස්වීඩනය

  • ස්වීඩනයේ ට්‍රොසා නගරයේ වීදියක බයිබලය මත පදනම් ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින්

  • ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ගිම්හාන කාලයේ මධ්‍යම රාත්‍රියේ වැඩ කරමින් ඉන්න කුලී රථ රියදුරෙක්ට බයිබල් පාඩමක් ඉදිරිපත් කරමින්

තොරතුරු - ස්වීඩනය

  • ජනගහනය 1,05,41,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 22,454
  • සභා ගණන 280
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 472