ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සර්බියාව

  • සර්බියාවේ ස්ටාර පාසෝවා නගරයේදී ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ කියන පත්‍රිකාව ඉදිරිපත් කරමින්

තොරතුරු - සර්බියාව

  • ජනගහනය 66,41,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 3,733
  • සභා ගණන 60
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,800