ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මැඩගස්කරය

තොරතුරු - මැඩගස්කරය

  • ජනගහනය 2,94,43,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 40,035
  • සභා ගණන 841
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 763

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මැඩගස්කරය

මැඩගස්කරයේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කරන්න ඉදිරිපත් වුණ ප්‍රචාරකයන් කීපදෙනෙක්ව අඳුරගමු.