ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

පැනමා

  • පැනමාවේ නූර්ඩූප් දූපතේදී ගූනා ගෝත්‍රයේ ධීවරයෙකුට සාක්ෂි දරමින්

තොරතුරු - පැනමා

  • ජනගහනය 45,11,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 18,525
  • සභා ගණන 310
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 247

පිබිදෙව්!

පැනමාවට යමු

පැනමාව කියූ ගමන් අපිට මතක් වෙන්නේ පැනමා ඇලයි. ඒ රට ගැනත් එහේ ජීවත් වෙන මිනිසුන් ගැනත් දැනගන්න.