ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නෝර්වේ

  • නෝර්වේවල ෆින්මාක්ස්විඩා ප්‍රදේශයේ සාමි භාෂාව කතා කරන අයට දේශනා කරමින්

  • නෝර්වේ රැන්හයිම්වල “බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?” කියන වීඩියෝ එක පෙන්වමින්

  • නෝර්වේවල ෆින්මාක්ස්විඩා ප්‍රදේශයේ සාමි භාෂාව කතා කරන අයට දේශනා කරමින්

  • නෝර්වේ රැන්හයිම්වල “බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?” කියන වීඩියෝ එක පෙන්වමින්

තොරතුරු - නෝර්වේ

  • ජනගහනය 55,04,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 12,034
  • සභා ගණන 162
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 464

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නෝර්වේවලදී

බලාපොරොත්තු නොවූ යෝජනාවක් නිසා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න සැලසුම් කළේ කොහොමද?