ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නයිජීරියාව

  • නයිජීරියාවේ ඉඩාන්රේ නගරයේදී මුරටැඹ සඟරාවක් ඉදිරිපත් කරමින්

තොරතුරු - නයිජීරියාව

  • ජනගහනය 22,21,82,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 4,00,375
  • සභා ගණන 6,071
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 589

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

JW සැටලයිට් නාලිකාවක්

ඉන්ටර්නෙට් පහසුකම් නැති වුණත් අප්‍රිකාවේ ඉන්න සහෝදරයන් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලන්නේ කොහොමද?

මුරටැඹ - පාඩම් කලාපය

මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා

අවුරුදු 80ක් විතර යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන වුඩ්වර්ත් මිල්ස්ගේ ජීවිත කතාව කියවලා බලන්න.

ඉදි කිරීමේ ව්‍යාපෘති

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන 3,000ක්!

නයිජීරියාවේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ලොකු වර්ධනයක්. 1920 ගණන්වල ඉඳලා නයිජීරියාවේ රැස්වීම් පැවැත්තුව විදිහ ගැන විශේෂ රැස්වීමකදී කෙටි විස්තරයක් කෙරුවා.