ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නව කැලිඩෝනියාව

  • නව කැලිඩෝනියාවේ නූමේයා නගරයේ ආන්ස් වට මුහුදු වෙරළේදී බයිබලයෙන් පෙන්වනවා

තොරතුරු - නව කැලිඩෝනියාව

  • ජනගහනය 2,71,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,693
  • සභා ගණන 34
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 103

පුවත් වාර්තා

පාම් සුළි කුණාටුවෙන් විපතට පත් වූ අයට සාක්ෂිකරුවන් සහන සේවා සපයයි.

සාක්ෂිකරුවන් සහනාධාර සහ විශ්වාසය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය උදව් සපයයි.