ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

නැමීබියා

  • නැමීබියාවේ කූනේනාවල හිම්බා ගෝත්‍රයේ අයට හරේරෝ භාෂාවෙන් තියෙන ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - නැමීබියා

  • ජනගහනය 26,80,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,711
  • සභා ගණන 47
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,030