ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මොසැම්බික්

  • මොසැම්බික්වල මපුටෝ නගරයේ බයිරෝ ඩෝස් පෙස්කාසෝරෙස් කියන ප්‍රදේශයේදී ‘මුරටැඹ’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - මොසැම්බික්

  • ජනගහනය 3,24,20,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 87,668
  • සභා ගණන 1,651
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 398

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

2020 තුන්දින සමුළුව ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වුණා. හැබැයි මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න හුඟදෙනෙක්ට ඉන්ටර්නෙට් නැහැ. එයාලා සමුළුවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?