ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මෙක්සිකෝව

  • මෙක්සිකෝවේ පැලෙෂියෝ ඩි බෙලෙස් ආටීස්වල බයිබලය යොදාගෙන උගන්වන අවස්ථාවක්

  • මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ බෙටාන්යාවල ටිසොට්සිල් භාෂාවෙන් සඟරාවක් ඉදිරිපත් කරමින්

  • මෙක්සිකෝවේ ගුවානජුවාටාවල සහෝදරියන් දෙන්නෙක් නිවැසියෙකුට බයිබල් පදයක් පෙන්වමින්

තොරතුරු - මෙක්සිකෝව

  • ජනගහනය 13,28,34,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 8,64,738
  • සභා ගණන 12,706
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 155

මුරටැඹ - පාඩම් කලාපය

“ආයේ සමුළුවක් තියෙන්නේ කවදාද?”

1930 ගණන්වල මෙක්සිකෝ සිටිවල පවත්තපු පුංචි සමුළුව විශේෂ එකක් වුණේ ඇයි?

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—මෙක්සිකෝවේදී

දේවසේවය වැඩි කිරීම සඳහා හුඟක් යෞවනයන් විවිධ අභියෝග ජය ගත්ත ආකාරය දැනගන්න.