ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මලාවි

තොරතුරු - මලාවි

  • ජනගහනය 2,07,28,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,09,108
  • සභා ගණන 1,882
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 211

මුරටැඹ - පාඩම් කලාපය

හරි පාර පෙන්නන්න දෙවියන්ට ඉඩහැරියා

ජීවිත කතාව: කීත් ඊටන්

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

2020 තුන්දින සමුළුව ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වුණා. හැබැයි මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න හුඟදෙනෙක්ට ඉන්ටර්නෙට් නැහැ. එයාලා සමුළුවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

JW සැටලයිට් නාලිකාවක්

ඉන්ටර්නෙට් පහසුකම් නැති වුණත් අප්‍රිකාවේ ඉන්න සහෝදරයන් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලන්නේ කොහොමද?

ප්‍රකාශන කටයුතු

අප්‍රිකාවේ අන්ධ අයට උපකාර

මලාවි රටේ අන්ධ අය චිචේවා භාෂාවෙන්ම බ්‍රේල් පොත් පත් ලැබෙන එක ගැන අගය කරනවා.