ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මියන්මාරය

  • මියන්මාරයේ දා බව්ට් නගුවලදී බයිබලය ගැන ඉගෙනගන්න උදව් වෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින්

තොරතුරු - මියන්මාරය

  • ජනගහනය 5,61,45,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,171
  • සභා ගණන 96
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 10,962

මුරටැඹ - පාඩම් කලාපය

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් තමන්ගේ රට අත්හැරලා මියන්මාරයට ගිහින් සේවය කරන්න පෙලඹුණේ ඇයි?

විශේෂ අවස්ථා

මේ සතුට හැමදාම තියෙනවා නම් . . .

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මියන්මාරයේ යැන්ගොන්වල පවත්වපු මේ විශේෂ සමුළුවට විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන අය ඇවිත් හිටියා. ඒ අය අතර තිබුණු ප්‍රේමය සහ එකමුතුකම මේ වීඩියෝ එකෙන් බලන්න.