ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

මෝල්දාවියාව

තොරතුරු - මෝල්දාවියාව

  • ජනගහනය 29,78,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 17,979
  • සභා ගණන 195
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 167

මුරටැඹ

දිලිඳු වුණත් පොහොසත්

සෝවියට් සමූහාණ්ඩුවෙන් බාධා ආවත් දෙවිගේ සේවය දිගටම වර්ධනය වෙන විදිහ අලික්සාන්ඩර් ඌර්සූ දැක්කා. එයාගේ අද්දැකීම කියවන්න.