තොරතුරු - ශ්රී ලංකාව
- ජනගහනය 2,21,81,000
- යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 7,003
- සභා ගණන 98
- ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 3,195
පුවත් වාර්තා
සිංහල භාෂා පරිවර්තනයට 75 වසරක් සැපිරෙයි!
පුවත් වාර්තා
අධික වැසි සහිත කාලගුණය ශ්රී ලංකාවට බලපායි
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි
ඒ තරම් වත්පොහොසත්කමක් නැති රටවල්වල අපේ වැඩකටයුතු කරගෙන යන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද?
පුවත් වාර්තා
ශ්රී ලංකාවේ පළමු වතාවට විශේෂ සමුළුවක්
ශ්රී ලංකාවේ පවත්වපු මුල්ම විශේෂ සමුළුවට රටවල් හතකින් සාක්ෂිකරුවන් දහස් ගණනක් ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් එක්ක කොළඹදී එකතු වුණා.
2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
ශ්රී ලංකාවේ ශාඛා කාර්යාලය කැප කිරීම
වැඩ සටහන වීඩියෝ මාර්ගයෙනුත් දැක බලා ගන්න සලස්වලා තිබුණා.