ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කසක්ස්තානය

තොරතුරු - කසක්ස්තානය

  • ජනගහනය 1,98,99,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 17,287
  • සභා ගණන 229
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,164

පිබිදෙව්!

කසක්ස්තානයට යමු

අතීතයේදී කසක්ස්තානයේ වැසියන් පුරුදු වෙලා හිටියේ තැනින් තැනට ගිහින් යර්ට් කූඩාරම්වල ජීවිතේ ගත කරන්න. අද එයාලා නවීන නගරවල ජීවත් වුනත් සම්ප්‍රදායික දේවල් අත්හරින්න කැමැත්තක් නැහැ කියලා ඔප්පු වෙන්නේ කොහොමද?