ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

දකුණු කොරියාව

  • කොරියාවේ සෝල් නගරයේ සැම්චියොං ඩොංවල ශුද්ධ බයිබලය යොදාගෙන උගන්වන අවස්ථාවක්

  • දකුණු කොරියාවේ නාම්හැටු දූපතේ ඩාරැංගි ගමේදී දෙවිට සවන් දෙන්න සඟරාව ඉදිරිපත් කරමින්

  • දකුණු කොරියාවේ නන්සන්සයි චංනාම්වල ගෙහිමියෙකුට බයිබලයේ සඳහන් පණිවිඩය කියමින්

තොරතුරු - දකුණු කොරියාව

  • ජනගහනය 5,14,08,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,06,161
  • සභා ගණන 1,252
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 485