ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කිර්ගිස්තානය

  • කිර්ගිස්තානයේ බිෂ්කෙක්වල ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක කිර්ගීස් භාෂාවෙන් පෙන්වමින්

තොරතුරු - කිර්ගිස්තානය

  • ජනගහනය 70,38,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,167
  • සභා ගණන 86
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,387

මුරටැඹ - පාඩම් කලාපය

යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්

කිර්ගිස්තානයේ බසයකදී අහන්න ලැබුණ වචන කීපයක් නිසා යුවළකගේ ජීවිත වෙනස් වුණා.

පිබිදෙව්!

කිර්ගිස්තානයට යමු

කිර්ගිස්තානයේ මිනිසුන් ආගන්තුක සත්කාරයට ළැදියි, අනිත් අයට ගරු කරනවා. එයාලාගේ සමහර චාරිත්‍ර මොනවද?