ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

කෙන්යාව

තොරතුරු - කෙන්යාව

  • ජනගහනය 5,51,01,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 31,017
  • සභා ගණන 605
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,863

මුරටැඹ - පාඩම් කලාපය

හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා

මැන්ෆ්‍රඩ් ටොනැක්ට ඉවසීම, සෑහීමට පත් වෙන එක වගේ ලස්සන ගුණාංග වර්ධනය කරගන්න අප්‍රිකාවේ මිෂනාරි සේවේ කරපු කාලේ ලබපු අද්දැකීම් උදව් වුණා.