ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඉතාලිය

  • ඉතාලියේ වැනීසියේදී බයිබලයේ තියෙන දිරිගන්වන අදහසක් කියමින්

තොරතුරු - ඉතාලිය

  • ජනගහනය 5,88,51,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,50,193
  • සභා ගණන 2,804
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 236

පිබිදෙව්!

ඉතාලියට යමු

ඉතාලිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇති සුන්දර දර්ශනවලින් පිරි මිත්‍රශීලී මිනිසුන් සිටින රටක්. ඒ රට ගැනත් එම රටේ සිටින සාක්ෂිකරුවන් ගැනත් දැනගන්න.