ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

අයර්ලන්තය

  • අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ ‘ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?’ පත්‍රිකාව ඉදිරිපත් කරමින්

තොරතුරු - අයර්ලන්තය

  • ජනගහනය 70,52,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 7,974
  • සභා ගණන 121
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 907

ප්‍රකාශන කටයුතු

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ ජනයාට ඔවුන්ගේම භාෂාවලින් ශුභාරංචිය දැනගන්න ලැබෙයි

ස්කොටිෂ් ගේලික්, අයිරිෂ් සහ වෙල්ෂ් භාෂා කියවන හෝ කතා කරන අයව හමු වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ වෑයමක් දරනවා. ප්‍රතිඵල මොනවාද?

දේශනා සේවය

හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - අයර්ලන්තය

හුදෙකලා ප්‍රදේශයක සේවය කිරීම නිසා තමන් අතර තිබුණු බැඳීම තවත් ශක්තිමත් වුණ විදිහ ගැන පවුලක් කියන දේ බලන්න.

පිබිදෙව්!

අයර්ලන්තයට යමු

හරිත වර්ණ දූපතේ මිත්‍රශීලී මිනිසුන්ව හමුවන්න.

විශේෂ අවස්ථා

අයර්ලන්තයේ පැවැත්වූ විශේෂ සමුළුව

2012දී පැවැත්වූ “ඔබේ සිත ආරක්ෂා කරගන්න!” කියන විශේෂ සමුළුවට අයර්ලන්තයේ සිටින සාක්ෂිකරුවන් වෙනත් රටවල සාක්ෂිකරුවන්ටත් ආරාධනා කළා. ඔවුන් ඒ ගැන කියන දේ ගැන දැනගන්න.

මේවත් බලන්න