ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ඉන්දුනීසියාව

  • ඉන්දුනීසියාවේ බාලි දූපතේ කුඹුරක වැඩ කරමින් සිටින කෙනෙකුට දේශනා කරමින්

තොරතුරු - ඉන්දුනීසියාව

  • ජනගහනය 28,18,44,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 31,023
  • සභා ගණන 491
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 9,275

2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත

ඉන්දුනීසියාව

දේශපාලනික අරගල හා ආගමික මතගැටුම්වලට මුහුණ දුන්නත් අවුරුදු 25ක් පුරා තහනමකට ලක් වුණත් ඉන්දුනීසියාවේ සාක්ෂිකරුවන් දෙවිට විශ්වාසවන්තව සේවය කරන විදිහ ගැන දැනගන්න.

අතීතයෙන් බිඳක්

ගිනිකොනදිග ආසියාව පුරා සත්‍යාලෝකය පතුරුවන්න දායක වුණු “ලයිට්බෙයාර” නැව

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණත් “ලයිට්බෙයාර” නැවේ නාවිකයන් කිහිපදෙනා විශාල ජනගහනයක් ඉන්න ලොකු ප්‍රදේශයක රාජ්‍යයේ බීජ වැපිරුවා.

පිබිදෙව්!

ඉන්දුනීසියාවට යමු

මිත්‍රශීලි, ඉවසිලිවන්ත, ආගන්තුක සත්කාරයට ලැදි මේ ජාතියේ සංස්කෘතිය හා පුරුදු ගැන දැනගන්න.