ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

හංගේරියාව

  • හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ ඩැනියුබ් ගඟ අසල බයිබලය මත පදනම් ප්‍රකාශන ඉදිරිපත් කරමින්

තොරතුරු - හංගේරියාව

  • ජනගහනය 95,97,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 21,332
  • සභා ගණන 283
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 453

පුවත් වාර්තා

හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සාක්ෂිකරුවන් වෙනුවෙන් සමරු ඵලකයක්

දෙවන ලෝක මහ යුද්ධයේදී තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළා කියලා මරණයට පත් කළ සාක්ෂිකරුවන් 4දෙනෙක්ට ගෞරවය පිදීම සඳහා හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සමරු ඵලකයක් විවෘත කළා.