ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ක්‍රොඒෂියාව

  • ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ්වල අයිලීට්සා මාවතේ ‘මුරටැඹ’ සඟරාවක් ඉදිරිපත් කරමින්

  • ක්‍රොඒෂියාවේ රෝවින්වල ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාව ඉදිරිපත් කරමින්

  • ක්‍රොඒෂියාවේ රෝවින්වලදී ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතෙන් බයිබල් පාඩමක් පවත්වමින්

  • ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ්වල ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ පත්‍රිකාව ඉදිරිපත් කරමින්

  • ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ්වල ශුභාරංචිය දේශනා කරමින්

  • ක්‍රොඒෂියාවේ පූලාවල පුරාණ රෝම රංග භූමියක් ළඟ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ කියන පත්‍රිකාව ඉදිරිපත් කරමින්

  • ක්‍රොඒෂියාවේ ඩැල්මේෂියාවල බයිබලය මත පදනම් ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින්

තොරතුරු - ක්‍රොඒෂියාව

  • ජනගහනය 40,38,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 4,687
  • සභා ගණන 57
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 870

පුවත් වාර්තා

ක්‍රොඒෂියාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සාක්ෂිකරුවන්ගේ ප්‍රදර්ශන කුටිය සෙනඟගෙන් පිරී යයි

ක්‍රොඒෂියාවේ 2014 නොවැම්බර් 11 සිට 16 දක්වා පවත්වපු 37වෙනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දායක වුණා.