ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ග්‍රීසිය

  • ග්‍රීසියේ ඇතන්ස් නගරයේදී ‘පිබිදෙව්!’ සඟරාව ඉදිරිපත් කරමින්

තොරතුරු - ග්‍රීසිය

  • ජනගහනය 1,04,82,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 27,759
  • සභා ගණන 345
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 379

මුරටැඹ - පාඩම් කලාපය

මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්

යුද්දෙට යන්න අකමැති වුණ නිසා ඩමිට්‍රියස් සාරැස්ව හිරගත කළා. හිරේදී හුඟක් කටුක දේවල් විඳින්න වුණත් එයා දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා.